ශ්‍රී ජයවර්ධන පුරෙන්, නිවසක් කුලියට දීමට ඇත #Pro ID: 8206
Price: LKR 35,000(per month)
Property Description
දෙමහල් නිවසේ ඉහළ මහල නිදන කාමර 3ක් සහ නාන කාමර 2 ක් සමඟ කුලියට දීමට ඇත. ශ්‍රී ජයවර්ධනපුර ජාතික රෝහලට ඇවිදින දුර. වාහන නවතා තැබීමේ පහසුකම්. දුම්රිය ස්ථානය, බස් නැවතුම, සුපර් මාර්කට් ඉතා ආසන්නයේ. ඇවිදින මංතීරු , රාජ්‍ය ආයතන විනාඩි 15 – 20 දුරින්. මහරගම, තලවතුගොඩ, බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශවලට මිනිත්තු 10 යි. මාස 6 ක අත්තිකාරම් මුදල් අවශ්‍යයි.
Quick Summary
- Property ID:
- 8206
- Property status:
- Rent
- Property type:
- House
- Location:
- Sri Jayawardenepura Kotte, Sri Lanka
- Bedrooms:
- 3
- Bathrooms:
- 2
- Parking place:
- 3
- Property Features:
Contact owner
Map
Contact Agent
Miracle Properties
Hello! We are well experienced Real Estate company and we’ve been helping our clients achieve the "Dream Home". You can always reach us directly via the phone number we have posted, 24/7. Our phones always turned on for our clients! Let's get you packing for your next move! we’d love…
+94 770 023 747