කිරුලපන, වටිනා ඉඩමක් විකිණීමට #Pro ID: 8351
Price: LKR 5,500,000(per perch)
Property Description
නිවස ඉදිරිපස පාරේ සිට අඩි 112 යි. ඉඩමට පාර සඳහා වෙනමම පර්චස් 4.83ක් ඇත. කිරුලපන ඇවනියු ප්රධාන පාරට මුහුණලා ඉඩම පිහිටා ඇත. පැත්තෙන් අඩි 19 පාර. හයි ලෙවල් පාරට මීටර් 200යි. බේස් ලයින් එකට මීටර් 100යි. වායුසමනය කළ නිදන කාමර 2 ක් සහ ඇටෑච් බාත් රූම් සහිත තනි තට්ටුවේ නිවසක් ද ඇත. එය සම්පූර්ණයෙන්ම නවීකරණය කල යුතු තත්ත්වයේ පවති. ඉඩමේ වටිනාකමට පමණක් විකිණේ.
Quick Summary
Contact owner
Map
Contact Agent
Miracle Properties
Hello! We are well experienced Real Estate company and we’ve been helping our clients achieve the "Dream Home". You can always reach us directly via the phone number we have posted, 24/7. Our phones always turned on for our clients! Let's get you packing for your next move! we’d love…
+94 770 023 747