Land for sale in Minuwangoda #Pro. ID 6883

Price: LKR 180,000(per perch)

Property Description

This land with 15.5 perches of land in Nilpanagoda, Minuwangoda, about 50 meters off the Colombo – Minuwangoda main road, is for sale at a fraction of the price.
The land is square and has a drainage system to drain the water. There is a 22-foot path up to the land.
Ideal for a business place or residence …

Minuwangoda Town – 2km
Negombo – 14 km
Katunayake – 10 km
It has all the amenities and power supply as well as cable telephony.
කොළඹ – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයට මීටර් 50 ක් පමණ දුරින් මිනුවන්ගොඩ,නිල්පනාගොඩ පිහිටි පර්චස් 15.5 කින් සමන්විත මෙම නිරවුල් ඹප්පු සහ පිඹුරු පත් සහිත ඉඩම මුදල හදිසියකට වටිනාකමට වඩා ඉතා අඩු මුදලකට විකිණේ…
මෙම ඉඩම හරි හතරැස් ඉඩමක් වන අතර ජලය බැස යාමට කානු පද්ධතියක් ඉදිකොට ඇත. ඉඩම දක්වා අඩි 22 ක මාවත පවති.
වියාපාර ඉස්ථානයකට හෝ පදිංචියට වඩාත් සුදුසුයි…
මෙතැන් සිට …
මිනුවන්ගොඩ නගරයට – 2km
මිගමුව – 14 km
කටුනායක – 10 km
සියලුම පහසුකමි සහ අධි විදුලි සමිබන්ධතාවය මෙන්ම රැහැන් දුරකථන පහසුකම් වලින්ද සමන්විතයි.
පර්චසයක් – රු 180000/= ( 180000 x 15.5 ) මුළු මුදල 2790000/= ( ඉඩම පරික්ෂාවෙන් පසු මිලගණන් සාකච්ඡා කර ගත හැක)

Quick Summary

Property ID:
6883
Property status:
Sale
Property type:
Location:
Minuwangoda, Sri Lanka
Area:
15.50 perch

Map

Contact Agent

Miracle Properties
Hello! We are well experienced Real Estate company and we’ve been helping our clients achieve the "Dream Home". You can always reach us directly via the phone number we have posted, 24/7. Our phones always turned on for our clients! Let's get you packing for your next move! we’d love…
+94 770 023 747