Land for Sale in Minuwangoda #Pro. ID 6827

Price: LKR 5,000,000(total price)

Property Description

මිනුවන්ගොඩ නගර සීමාවෙි නිල්පනාගොඩ පිහිටි මෙම ඉඩම මිනුවන්ගොඩ – කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 100 ක් පමණ දුරින් මෙම ඉඩම පිහිටා ඇත. මෙම ඉඩම නිරවුල් ඔප්පු සහිත පර්චස් 33 ක හරි හැතරැස් ඉඩමකි. ඉඩමටම අඩි 16 ක මාර්ගයක් පවති. අධි බැලැති විදුලි පහසුකම සහිතයි. කර්මාන්ත ශාලාවකට, නිවසකට හෝ වගා බිමකට වඩාත් සුදුසුයි.

Quick Summary

Property ID:
6827
Property status:
Sale
Property type:
Location:
Minuwangoda, Sri Lanka
Area:
33.00 perch

Map

Contact Agent

Supun Kumara
800-2345-6789