Land for sale in Kalutara #Pro ID: 7153

Price: LKR 325,000(per perch)

Property Description

කලුතර නගරයට කිලෝමීටර් 1.8 යි.
ගාලු පාරට විනාඩි තුනයි
පිරිසිදු පානීය ජලය
තෙකලා විදුලිය
ජනප්‍රිය පාසල් සීමාව
සියලු පහසුකම් සහිත මනරම් පරිසර හිතකාමී වටපිටාවක් සහිත කලුතර, හීනටියන්ගල පදිංචියට සුදුසු පර්චස් 33 ක සමතලා බිම් කොටස ඉතාම ඉක්මණින් විකිණීමට ඇත. පර්චස් 10 බැගින් වෙන් කර ඇති අතර කොටසක් හො මුලු ඉඩමම මිලදී ගත හැක. සම්පූර්ණ ඉඩම මිලදී ගැනීමේදී සුවිශේෂී වට්ටමක් ලබා ගත හැක. සම්පූර්ණ ඉඩම ලක්ශ 80 යි.

Quick Summary

Property ID:
7153
Property status:
Sale
Property type:
Location:
Kalutara, Sri Lanka
Area:
33.00 perch

Map

Contact Agent

Miracle Properties
Hello! We are well experienced Real Estate company and we’ve been helping our clients achieve the "Dream Home". You can always reach us directly via the phone number we have posted, 24/7. Our phones always turned on for our clients! Let's get you packing for your next move! we’d love…
+94 770 023 747