Land with House for sale in Gampaha #Pro. ID 6887

Price: LKR 12,500,000(total price)

Property Description

Located near Yatagama Primary School in Naiwala, Gampaha, this coconut land comprises 147 perches and a house. This land is ideal for a factory or a plot of land and is located 200 meters away from the Gampaha – Divulapitiya main road.
The Gampaha Institute of Advanced Technology is located close to the Cadet Corps Headquarters.
Sell ​​soon
(The price can be negotiated after inspecting the land)

ගම්පහ ,නයිවල ,යටගම ප්‍රථමික විද්‍යාලය අසල පිහිටි මෙම ⁣පොල් සහිත ඉඩම පර්චස් 147 කින් සමන්විත වන අතර,නිවසක්ද සහිතයි. මෙම ඉඩම කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමකට හෝ වගා බිමකට ඉතා සුදුසු වන අතර ගම්පහ – දිවුලපිටිය ප්‍රධාන මාර්ගයට මීටර් 200ක පමණ දුරකින් මෙය පිහිටා ඇත.
ගම්පහ උසස් තාක්ෂණ ආයතනය,ශිෂ්‍ය භට බලකා මුලස්ථානය සියල්ලම ආසන්නයේ පිහිටා ඇත.
ඉතා ඉක්මනින් විකිනේ…..
( ඉඩම පරික්ෂා කිරිමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
ගැණුම්කරුවන් පමණක් අමතන්න…

Quick Summary

Property ID:
6887
Property status:
Sale
Property type:
,
Location:
Gampaha, Sri Lanka
Bedrooms:
3
Bathrooms:
1
Area:
147.00 perch
Parking place:
1

Map

Contact Agent

Miracle Properties
Hello! We are well experienced Real Estate company and we’ve been helping our clients achieve the "Dream Home". You can always reach us directly via the phone number we have posted, 24/7. Our phones always turned on for our clients! Let's get you packing for your next move! we’d love…
+94 770 023 747