ගලේවෙලින්, සංචාරක හෝටලයක් සඳහා වටිනා ඉඩමක් විකිණීමට
Price: LKR 120,000(per perch)
Property Description
මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල නගරයේ සිට කලා වැව පාරේ කි.මි. 6 දුරින් පිහිට දේවහුව ජලාශයට මුහුණලා ඇති අගනා පර්චස් 96 ක නිරවුල් සින්නක්කර ඔප්පු සහිත ඉඩම සංචරක හෝටලයක් තැනීමට අවශ්‍ය සියලු පහසුකම් වලින් සමන්විත වේ. පොල් වගාවක් සමඟ සුන්දර පරිසරයක් සහිත තැනිතලා ඉඩමකි. සිගිරිය, කලා වැව, මාතලේ, නාමල් උයන, මාතලේ රිවස්ටන්, සෙම්බු වත්ත යන සංචරක ස්ථාන සඳහා ඉතා ඉක්මනින් ළඟාවිය හැකි අයුරින් අතරමැදිව මෙම ඉඩම පිහිට ඇත.
Quick Summary
- Property ID:
- 8113
- Property status:
- Sale
- Property type:
- Commercial Space, Lands
- Location:
- Galewela, Sri Lanka
- Area:
- 96.00 ft²
- Property Features:
Contact owner
Map
Contact Agent
Miracle Properties
Hello! We are well experienced Real Estate company and we’ve been helping our clients achieve the "Dream Home". You can always reach us directly via the phone number we have posted, 24/7. Our phones always turned on for our clients! Let's get you packing for your next move! we’d love…
+94 770 023 747