රාගමින් වටිනා දෙමහල් නිවසක් විකිණීමට #Pro ID: 8311
Price: LKR 21,500,000(total price)
Property Description
නිදන කාමර 6 ක් සහ එක් කාමරයක් සම්පූර්ණ කර නොමැත. නාන කාමර 3යි. ළිං ජලය සහ නල ජලය, ශ්රී ලංකා ටෙලිකොම් දුරකතන පහසුකම් මේ වනවිට වල්පොල පාරට මුහුණලා සිල්ලරබඩු කඩයක් පවත්වාගෙන යනු ලබන අතර නිවසින් වෙන්ව පිහිටි කොටසක් මෙ වන විට ටයර් කඩයක් සඳහා කුලි පදනම මත ලබා දී ඇත.
රාගම නගරයට කි.මී. 1 යි. රාගම මහා රොහලට, පුනරුත්තාපන රොහල, රණවිරුසෙවන, ළය රොහල, වඉද්ය පීඨය, සුපිරි වෙලඳසැල්, බෞද්ධ සිද්ධ්ස්ථාන, තේ වත්ත පල්ලිය, රාගම – වල්පොල දුම් රිය ස්ථාන, පෞද්ගලික රොහල් සමූහයක්, යුධ සහ නාවික කඳවුරු ඇතුලු තවත් ස්ථාන රැසකට ඉතා ආසන්නයි.
Quick Summary
- Property ID:
- 8311
- Property status:
- Sale
- Property type:
- House
- Location:
- Ragama, Sri Lanka
- Bedrooms:
- 5
- Bathrooms:
- 3
- Area:
- 18.25 ft²
- Parking place:
- 2
Contact owner
Map
Contact Agent
Miracle Properties
Hello! We are well experienced Real Estate company and we’ve been helping our clients achieve the "Dream Home". You can always reach us directly via the phone number we have posted, 24/7. Our phones always turned on for our clients! Let's get you packing for your next move! we’d love…
+94 770 023 747