කුරුණෑගලින් වටිනා ඉඩමක් සහිත නිවසක් විකිණීමට #Pro ID: 7943
Price: LKR 450,000(per perch)
Property Description
කුරුණෑගල – කොළඹ (6) ප්‍රධාන මාර්ගයේ කුරුණෑගල සිට කි.මී. 4 ක් දුරින් අධිවෙගී මාර්ගයට පිවිසෙන හා පිටවන ස්ථානයට ආසන්නයේ පර්චස් 60 ක ඉඩම සහ නිවස විකිණේ. පර්චසය ලක්ෂ 4.5 යි. මලියදේව බාලිකා සහ මලියදේව පිරිමි විද්‍යාල වලට හා අනෙකුත් ප්‍රධාන පාසල් වලට තැපැල් කාර්යාලයට, ආරෝග්‍ය ශාලාවට, Food City වලට, පොලිසියට සහ රාජ්‍ය ප්‍රධාන කාර්යාල වලට කි.මී. 4 යි. ප්‍රාදේශීය සබාවට මීටර් 200 යි.
Quick Summary
- Property ID:
- 7943
- Property status:
- Sale
- Property type:
- House
- Location:
- Kurunegala, Sri Lanka
- Bedrooms:
- 3
- Bathrooms:
- 2
- Area:
- 60.00 ft²
- Parking place:
- 2
Contact owner
Map
Contact Agent
Miracle Properties
Hello! We are well experienced Real Estate company and we’ve been helping our clients achieve the "Dream Home". You can always reach us directly via the phone number we have posted, 24/7. Our phones always turned on for our clients! Let's get you packing for your next move! we’d love…
+94 770 023 747