හික්කඩුව, වටිනා නවීන නිවසක් විකිනීමට ඇත #Pro ID: 7480
Price: LKR 26,000,000(total price)
Property Description
- හික්කඩුව නගරයට 1.5 km සහ ගාලු පාරට 1 km නුදුරින්
- නගර සභා සීමාව තුල
- පර්චස් 22 ක ඉඩමක පිහිටා ඇති
- දෙමහල් නව නිවස.
- කාපට් යෙදූ මාර්ග, නල ජලය, නිදන කාමර 4, නාන කාමර 2, වායු සමනය කරන ලද කාමර 1
- තෙවන මහල දැව නිමාව වහලය සහිත roof top එක.
- වර්ග අඩි 3500
- පිරිසිදු ඔප්පු, බැංකු ණය ලබාගත හැක
- සංචාරක නිවාසයක් ලෙස නවීකරණය කිරීමට සැලසුම් කර ඇත.
- ඉදිරිපස swimming pool සහ නිවසෙහි පිටුපස කාමර 6 ක් විදේශ සංචාරකයින් සඳහා ඉදිකිරීමට.
Quick Summary
- Property ID:
- 7480
- Property status:
- Sale
- Property type:
- House
- Location:
- Hikkaduwa, Sri Lanka
- Bedrooms:
- 4
- Bathrooms:
- 2
- Area:
- 22.00 ft²
- Property Features:
Contact owner
Map
Contact Agent
Miracle Properties
Hello! We are well experienced Real Estate company and we’ve been helping our clients achieve the "Dream Home". You can always reach us directly via the phone number we have posted, 24/7. Our phones always turned on for our clients! Let's get you packing for your next move! we’d love…
+94 770 023 747